ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අරණායක , දෙබත්ගම , උඩබාගේ ,ගල්කැටියවත්ත ප්‍රදේශයේ සෙනසුරාදා (28) රාත්‍රි 10 පමණ සිදු වූ ආරවුලකදී පුද්ගලයෙක්ට ඇසිඩ් ගසා පසුව අලවංගුවකින් පහර දී මරණයට පත්කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.මරණයට පත් වී ඇත්තේ කෑගල්ල , අලපලාවේ පදිංචි වී සිටි තුෂාර සමන් කුමාර නැමැති අයෙකි. මියගිය තැනැත්තා විවාහකයෙකි. අලපලාවෙල පදිංචි වී සිටි ‍මොහු දෙබත්ගම, උඩබාගේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇත. එම කාන්තාවගේ පියා සමග 28 වැනිදා රාත්‍රියේ හටගත් බහින්බස් වීමක දී මොහුට ඇසිඩ් ගසා පසුව අලවංගුවකින් පහර දී ඝාතනය කර තිබෙන බව අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමෙන් පසු මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්