ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පුත්තලම තේරීම් බාර නිළධාරී හා දිසාපති කිංසිලි ප්‍රණාන්දු මහතා තමන්ගෙන් වන්දි ඉල්ලා නඩුවක් පැවරුවහොත් වන්දි ගෙවීමට තරම් මුදල් නොමැති නිසා තම ජීවිතයේ අවසන් කාලය සිර ගෙදර ගෙවා දමන්නට තමන් සුදානම් බව වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වු අශෝක වඩිගමංගාව මහතා පුත්තලමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
සලකුණු කරණ ලද ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විදයාලයේ ශාලාවකින් පසුගිය 23 වැනිදා සොයා ගෙන ඇත.
එම ස්ථානයේදී වඩිගමංගාව මහතා තමාට බැන වැදුණු බව ප්‍රණාන්දු මහතා කීවේය. මෙම සිද්ධියෙන් තමන්ට අපහාසයක් සිදුවී ඇති බැවින් රුපියල් මිලියන 25 ක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට සුදානම් කර ඇති බව පසුගිය සතියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පුත්තලම තේරීම් බාර නිළදාරීවරයා කියා සිටියේය.
මම ඒ වෙලාවේ ටිකක් තදින් කථා කළ බව ඇත්ත?නමුත් පසුව මම තේරුම් ගත්තා මා විසින් වරදක් කර ඇති බව.ඒ අනුව එම අවස්ථාවේදීම දිසා ලේකම්වරයා ළගට ගිහිං මම ඔහුගෙන් සමාව ඉල්ලා සිටියා.නිකම්ම නෙමෙයි. අත් දෙක එකතු කිරීමෙනුයි මම සමාව ගත්තේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්