ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


ඇඟිලි සලකුණ සහිත නව විද්‍යුත් ජාතික හැදුනුම්පත නොවැම්බර් මස හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආර්. එම්. එස්. සරත් කුමාර මහතා පවසයි.
ජාත්‍යන්තර සිවිලි ගුවන් සේවා ප්‍රමිතියට අනුකූල ඡායාරූපයක් සමඟින්, තම පවුලේ සියලු තොරතුරු සමඟින් මුද්‍රණය කෙරෙන විද්‍යුත් ජාතික හැදුනුම්පත සඳහා දත්ත සැකසීමේ කටයුතු අරඹා ඇතැයි, ඒ මහතා අනාවරණය කෙළේය. ජාතික හැඳුනුම්පත අවුරුදු 15 පිරුණ දරුවන්ට හඳුන්වා දෙන බව කී ඒ මහතා, ජාතික හැදුනුම්පතේ වලංගු කාලය කොටස් තුනක් යටතේ වෙන්කර ඇතැයි අවධාරණය කෙළේය.

වයස අවුරුදු 15 සිට 20 දක්වා වයස් කාණ්ඩවලදී විද්‍යුත් හැදුනුම්පත නිකුත් කර ගැනේ. වසර 10 ක වලංගු කාලයකටද බවද, අවුරුදු 25 සිට 30 අතර වයස් කාණ්ඩවලදී අවුරුදු 15 ක වලංගු කාලයක්ද, අවුරුදු 45 වැඩි පුද්ගලයන් සඳහා අවලංගු කාලසීමාවකින් තොර හැදුනුම්පතක්ද නව ක්‍රමය යටතේ නිකුත් කෙරෙන බව, අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
ලෝකයේ ඕනෑම රටක් පිළිගන්නා අයුරින් සැකසෙන ජාතික හැදුනුම්පත මගින් අක්‍රමිකතා වංචා දූෂණවලට වැට බැඳෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්