ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පිරිමි ළමුන් කිහිප දෙනකු අපයෝජනයට ලක්කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති ඒ.ඩබ්. තිස්ස සෙනෙවිරත්න මහතාගේ නාගරික මන්ත‍්‍රී ධුරය සහ නියෝජ්‍ය නගරාධිපති ධුරය අහෝසි වන බව නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පෙගමගේ මහතා පැවසීය.
මහ නගර සභාවේ සභාවාර තුනකට නොපැමිණීම හේතුවෙන් මෙලෙස එම ධුර අහෝසි වන බව හෙතෙම සඳහන් කළේ ය.
අද නුවරඑළිය මහනගර සභා ගොඩනැගිල්ලේ පැවැති මාසික මහනගර සභා රැස්වීමෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡවකදී නගරාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ය.


මෙම මහ සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිස්ස සෙනෙවිරත්න මහතා බන්ධනාගාර නිලධාරින්ගේ රැකවරණ මැද මහ සභා රැස්වීමට පැමිණ තිබේ. එහෙත් ඒ වන විටත් මහා සභා රැස්වීම අවසන් වී තිබිණි.

මහ නගර සභා රැස්වීම පෙ.ව. 9.00ට ආරම්භ වී පෙ.ව. 9.08ට අවසන් කර ඇත්තේ අයහපත් දේශගුණික තත්ත්වය සහ හෙට දිනට පැවැත්වෙන පළාත් සභා මැතිවරණය හේතුකොටගෙන ය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්