ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාගේ ප‍්‍රධාන ගෝලයා බව නම් ‘ජැන්ඩි’ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුගේ අනියම් බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මත්කුඩු සම්බන්ධ නඩුවක් සඳහා බන්ධනාගාරයේ සිට ගංගොඩවිල අධිකරණය හමුවට ගෙන ආ ජැන්ඩි නම් තැනැත්තාට උසාවිය අසලදීහෙරොයින් මත්කුඩු තොගයක් ලබාදීමට තැත් කිරීමේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ජැන්ඩි නම් සැකකරු නඩු විභාගයෙන් පසුව යළි බන්ධනාගාර බසයට යන අවස්ථාවේ දී ඔහුගේ අනියම් බිරිඳ පැමිණ
හෙරොයින් පැකට් 800ක් දීමට උත්සහ කරන අවස්ථාවේ දී මිරිහාන විශේෂ පොලිස් එ්කකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත. එහිදි එම කාන්තාව හා ඇයට සහය දුන් සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 11 වැනි දා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්