පියකු විසින් සිය දියණියට වස පොවා තමන් ද වස පානය කිරීම හේතුවෙන් ගල්කිස්ස, සුනේන්ද්‍ර පාරේ නිවසක දී එම මළ සිරුරු දෙක පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 8 හැවිරිදි දියණිය හා සියදිවි නසාගෙන ඇත්තේ 43 හැවිරිදි පියා ය. වැඩිමහල් පුතුගේ පාසලේ රැුස්වීමකට ගිය මව යළි නිවෙස වෙත පැමිණි පසු මෙම මළ සිරුර දැක ඇත. මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ගල්කිස්ස පොලිසිය මගින් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.