ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දෙරණ ජනප්‍රියම නිළිය බවට පත් පූජා උමාශංකර් ඉන්දියවේදී ගණිකාවක් ලෙස රංගනයේ යෙදෙන බව වාර්තා වේ.

ළගදීම තිරගතවීමට නියමිත ‘විඩියුම් මූන්’ (Vidiyum Munn) නැමැති දමිළ චිත්‍රපටයේ ඇය මෙසේ ගණිකාවක් ලෙස රගපා ඇත.
පූජා එහි 12 හැවිරිදි දැරියක් ගණිකා වෘත්තියෙන් බේරා ගැනීමේ අරගලයක යෙදෙන රේඛා නැමැති ගණිකාවක් ලෙස චරිත මවයි.
‘විඩියුම් මූන්’ (Vidiyum Munn) යන්නෙහි සිංහල තේරුම අරුණෝදයට පෙර යන්නයි.
බලාජි කේ. කුමාර්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සෙසු ප්‍රධාන චරිත මලවිකා මනිකුට්ටන් (Malavika Manikuttan) හා විනෝත් කිෂන් (Vinoth Kishan) විසින් රගති.
පූජා මීට පෙර දෙමළ චිත්‍රපටයක චරිත මවා ඇත්තේ වසර තුනකට පෙරය.
ඒ නාන් කඩවුල් (Naan Kadavul) චිත්‍රපටයේය.
‘විඩියුම් මූන්’ (Vidiyum Munn) හට සංගීතය සපයා ඇත්තේ ග්‍රිෂ් ගෝපාල්ක්‍රිෂනන් (Girishh Gopalakrishnan) විසිනි.

ජයාරූප මෙතනින් බලන්න

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්