ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ශ‍්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරාට තරඟ පාවාදීමක් පිළිබඳව පළවූ ඉන්දීය මාධ්‍ය වාර්තා ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ප‍්‍රතික්ෂේප කළා. පසුගිය අයි.පී.එල්. තරඟාවලියේදී සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා, හනුමා බිහාරි, කරන් ශර්මා සහ අෂිස් රෙඞ්ඩි යන ක‍්‍රීඩකයින් තරඟ පාවාදීමකට සම්බන්ධ වූ බවටයි ඉන්දීය සන් රූපවාහිනි සමාගම විසින් මිලදී ගැනීමට පෙර එහි අයිතිය හිමිව තිබූ ඩෙකෑන් කොනිකල්ස් සමාගමට අයත් පුවත්පතක් වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද විශේෂ විමර්ශනයකින් පසු තිසර පෙරේරා තරඟ පාවාදුන් බවට එල්ල කරන ලද චෝදනාව ප‍්‍රතික්ෂේප කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කළේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්