ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වයස අවුරුදු 12 ක් වන පාසල් සිසුවියකට වසර 02 ක කාලයක් තිස්සේ වරින්වර ලිංගික අතවර සිදු කළ බව කියන 62 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. අතවරයට පත්ව ඇති දැරිය වෙන්නප්පුව චාල්ස් විලියම් මාවතේ පිහිටි නිවසක තම මව සහ සහෝදරියන් දෙදෙනා සමග කුලී පදනම මත පදිංචිව සිට ඇත.එම නිවස අයත් වන්නේ සැකකරුට බව පොලීසිය කියයි.
2011 වසරේ ඔක්තොම්බර් මාසයේ දිනක සිට පසුගිය 29 වැනි දින දක්වා සැකකරු විසින් වරින් වර අවස්ථා කීපයකදීම මෙම දැරිවියට අතවර කර ඇත.මේ බව දැනගත් ඇයගේ මව විසින් සිද්ධිය වෙන්නප්පුව පොලීසියට දන්වා ඇත.ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්වු බව කියන දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්