ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කුරුණෑගල පොලීසිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ගලවා ඒවා මත තවත් එජනිසයේම අපේකෂකයෙකුගේ පෝස්ටර් අලවන බව තමන් නිරීක්ෂණය කොට ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

අද කොළඹ නිපෝන් හෝටලයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී එම සංවිධානය මේ බව පැවසීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කොට තිබූ පැමිණිල්ලේ මෙසේ ද සඳහන් වේ.

මේ සමග අමුණා ඇති ඡායාරූපවලින් දැක්වෙන්නේ 2013 සැප්තැම්බර් 13 දින කුරුණෑගල පුත්තලම් පාරේ, වාරියපොළ නගරය ආසන්නයේ දී පොලිස් නිල ඇදුමෙන්, ගිනි අවි සහිතව පෝස්ටර් ඉවත් කිරීමේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ය. ප්‍රදේශයේ එජනිසයේ අපේක්ෂක දයාසිරි ජයසේකරගේ පෝස්ටර් විශාල වශයෙන් දක්නට ලැබුණු අතර මෙම නිලධාරීන් එම පෝස්ටර් ඉවත් කිරීමට කාර්යක්ෂමව සිදු කර ඇත. මෙම නිලධාරීන් සතුව පාප්ප බාල්දියක් ද, පෝස්ටර් මිටියක් ද තිබූ බැවින් අපගේ නිරීක්ෂකයින් මේ පිළිබඳ තවත් විමසිලිවත් වි ඇත. ඒ අනුව පෙනී ගියේ ඔවුන් අපේක්ෂක දයාසිරි ජයසේකරගේ පෝස්ටර් ඉවත් කරන අතර අපේක්ෂක ජොහාන් ප්‍රනාන්දුගේ පෝස්ටර් අලවමින් සිටින බවයි.

කුරුණෑගල සිට නිකවැරටිය ආසනය අවසන් වන මායිම දක්වා උස අඩි 30 හා අඩි 6 පමණ පළල කටවුට් 160 කට වැඩි සංඛ්‍යාවක් අපේක්ෂක ජොහාන් ප්‍රනාන්දු (මනාප අංක 27) ගේ ඡායාරූපය, මනාප අංකය හා බුලත් කොළය පක්ෂ සලකුණ ප්‍රදර්ශනය කරමින් තිබේ.

කැෆේ සංවිධානය
 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්