ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මතභේදයකට තුඩුදුන් වැලිවේරිය රතුපස්‌වල හේලිස්‌ වෙනිග්‍රොස්‌ අත්වැසුම් කර්මාන්තශාලාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මෙම වෙනිග්‍රොස්‌ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට ගෙන යන ලෙස එම පාලන අධිකාරියට දැනුම් දුන් බවත් එම කර්මාන්තශාලාව ස්‌ථාපිත කිරීම සඳහා සුදුසු ප්‍රදේශ දෙකක ඉඩම් ලබාදීමට රජය තීරණය කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
ඒ සඳහා ආයෝජන කලාපයේ අක්‌කර 8 ක ඉඩමක්‌ කර්මාන්තශාලා බලධාරීන් වෙත යෝජනා කර ඇති බව ද එම ස්‌ථානයේ දැනට ක්‍රියාත්මක වන අපිරිසිදු ජලය පිරිසිදු කිරීමේ පර්යන්තයක්‌ තිබෙන බව ද ඇමැතිවරයා කීවේය. මීට අමතරව කර්මාන්තශාලාව ඉදිකිරීමට තවත් ප්‍රදේශයක්‌ හඳුනාගෙන ඇතැයි ද එය දැන්ම හෙළිකර යුතු නැතැයි ද ඇමැතිවරයා කීවේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්