ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දේවස්ථානයක් තුළදී වයස අවුරුදු 14 ක පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි. මෙසේ අපහරණයට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව - 16 කණුව ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. අපහරණයට ලක්වු බව කියන දරුවා පදිංචි නිවස ආසන්නයේ මුස්ලිම් දේවස්ථානයක් පිහිටා තිබු බවත්, මෙම දරුවා නිතර එම දේවස්ථාන භූමියට සෙල්ලම් කිරීම සදහා ගොස් ඇති බව මුලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.සිද්ධිය වු දිනයේද දරුවා දේවස්ථාන භූමියට ගිය අවස්ථාවේ පරවියෙකු අල්ලා දෙන්නම් යැයි පවසා ඇති සැකකරු දරුවාව දේවස්ථානයට තුළට ගෙන ගොස් ඇත. පසුව දේවස්ථානයේ දොරවල් වසා වසා දමා ඇති සැකකරු මෙම අපරාධය සිදු කර ඇත. තම දරුවාට සිදුවී ඇති අපරාධය
සම්බන්ධයෙන් තොරතුරු දැන ගත් දරුවාගේ මව්පියන් විසින් මේ බව වනාතවිල්ලුව පොලීසියට දන්වා ඇත. වෛද්‍ය ප්‍රතිකාර සදහා අපයෝජනයට ලක්ව ඇති දරුවාව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇත. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්