ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රාජගිරිය කලපලුවාවේ සුදර්ශනාරාම විහාරස්ථානය අසල මාර්ගයේදී බංග්ලාදේශ භික්ෂුවට පහරදී උන්වහන්සේව ඝාතනය කර ඇත්තේ ගම්වැසියන් පිරිසක් බව ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම භික්ෂුවගේ ඇතැම් ක්‍රියා කලාප සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් එම පහරදීමට මුල්වී ඇතැයි ‍පොලීසිය පවසයි. පහරදීම සම්බන්ධයෙන් සැකපිට තරුණයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව මහ කොළඹ නියෝජ්‍ය ‍පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා සඳහන් කළේය. පහරකෑමට ලක්වන විට එම භික්ෂුව නිරුවතින් සිට ඇති බවටත් උන්වහන්සේ යම් මානසික ආබාධයකින් පෙළෙන්නට ඇති බවට සැකකරන බවත් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා සඳහන් කළේය. ඉකුත් 20 වැනිදා පහරකෑමට ලක්වන එම භික්ෂුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (29) අපවත් වී ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්