ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මොනෝ රේල් පිළිබඳ මූලික සාකච්ඡා අවසන්ව ඇති බවත් මොරටුව සිට තලංගම දක්වා ප්‍රධාන නැවතුම් හා පිවිසුම් ඒකක ඉදිකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේය.

(06දා) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී පී. හැරිසන් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.

කොළඹ නගරයේ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා 2007 සිට 2009 දක්වා කාලයේදී පෙරවරු 6.00 සිට 10.00 දක්වා බහාලුම් ඇතුළු බරවාහන නගරයට ඇතුළු කිරීම නවත්වා තිබුණු බවත්, නමුදු නැව්ගත කිරීමට භාණ්ඩ ප්‍රමාදවීමෙන් ඇති විය හැකි බාධාව පාලනය කිරීමට මේ නීතිය වෙනස් කළ බවත් පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂිත බව පෙන්වා දුන්නේය.



කොළඹ නගරයේ තදබදය අඩු කිරීමට මේ කන්ටේනර් දුම්රියෙන් ගෙන ඒමේ සැලසුමක් තිබුණද, එය ක්‍රියාත්මක කළ නොහැකි වූ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

එමෙන්ම, කොළඹ නගරයේ අතිරේක මාර්ග වැඩි නොවුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වනවිට අතිරේක මාර්ග දෙකක් ඉදිකිරීමට සැලසුම් කරගෙන යන බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්