ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අනංගයාට මහියංගනයෙන් පනින්න බැරිවෙයි
 
විවාහ 11ක් සහ ලක්ෂ ගණන් මුදල් වංචා කරලා


දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් සමඟ හාද වී විවාහ 10කට අධික සංඛ්‍යාවක් කරගෙන එම තරුණියන් ගැබ් ගැනීමෙන් පසු ඔවුන් අතහැර මුදල් වංචා කොට පලාගිය අනංගයකු එකොළොස් වැනි විවාහයේදී ඉපදුණු ළමයාට උප්පැන්න දීමට මහියංගණය උප්පැන්න ලියාපදිංචි කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මහියංගණය පොලිසියට කොටුවී තිබේ. සැකකරු පසුගිය 2012 වසරේදී මහරගම ප්‍රදේශයේ කාන්තාවක සමඟ විවාහ වී ඇය තුන්මසක ගැබිනියක්ව සිටියදී ඇය සතුව තිබූ රුපියල් හය ලක්‍ෂ හැත්තෑ දහසක මුදලක්ද රැගෙන පලා ගොස් තවත් විවාහ කීපයක් සිදු කරගෙන ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වරෙන්තු ගණනාවක් මේ සැකකරුට එරෙහිව තිබෙන බවද පොලිසිය පැවැසීය.
මාතර ප්‍රදේශයේ සිදුකර ඇතැයි කියන එවැනි වංචා කිරීමේ සිද්ධියකට අදාළව මේ සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට ඇපමත මුදාහළ අවස්ථාවේ ඔහුගේ ඇපකරු ලෙස ඉදිරිපත් වූ ඥාතියකු මොහු නොමැතිවීම නිසා රක්‍ෂිත බන්ධනාගාරගත වී ඇති බවද පොලිසිය පැවැසීය.

සැකකරුට නිකුත් කර තිබූ වරෙන්තුවක් මත පසුගිය සති අන්තයේ මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් මහියංගණ පොලිසියට කරන ලද දැනුම් දීමක් මතය.
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්