අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේදී ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි20 යන සියළුම තරගවලදී වැඩිම ලකුණු ප‍්‍රමාණයක් රැුස්කල ලොව තෙවැනි ක‍්‍රිකට් ක‍්‍රීඩකයා බවට කුමාර් සංගක්කාර පත්විය.
ඒ එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙසට් තරගයේ ඉනිම දෙක තුල දීම ඔහු රැුස්කල ලකුණු 134ක් සමගිනි. එම ලකුණු 134ත් සමගින් සංගා අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ රැුස්කල ලකුණු සංඛ්‍යාව 25550 දක්වා ඉහල ගියේය.
එය දෙවැනි වන්නේ සචින් තෙන්ඩුල්කාර්ට (34357) හා රිකී පොන්ටින්ට (27483) පමණි. මෙහි සිවුවැනි ස්ථානයේ ජැක් කාලිස් (25529) හා පස්වැනි ස්ථානයේ මහේල ජයවර්ධන (24506) රැුදී සිටති.