පසුගිය දවස්වල චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පසුබිම් ගායන සමඟ කාර්යබහුල වෙලා හිටපු නිරෝෂා මේ දවස්වල ඉන්නේ කැනඩාවෙලු. නිරෝෂා කැනඩා ගියේ වික්ටර් රත්නායකයන් එක්ක ප්‍රසංගයකට සහභාගි වෙන්නලු. තව මාසයකින් විතර නිරෝෂාගේ අලුත් ගීත කිහිපයක් රසිකයන්ට තිළිණ කරනවා කියලත් නිරෝෂාම තමයි අපිට කිව්වේ.