ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කුමාර සංගාක්කාර සහ තමන් 20-20 තරඟවලින් සමුගැනීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග හා එහි ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා විසින් සිදුකළ ප්‍රකාශන් පිළිබඳ කණගාටුවන ලෝක ශූර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පවසයි.
ලෝක කුසලානය ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රී ලංකාවට පැමිණි ඊයේ දිනයේ මාධ්‍යවේදීන් අමතමින් අදාල සිද්ධියේදී ක‍්‍රිකට් ආයතනය හැසිරුනේ වගකීමකින් තොර ආකාරයට යැයිද ඔහු චෝදනා කලේය.
මහේලගේ අදහස් අනුමත කරමින් සුපිරි පිතිකරු කුමාර සංගක්කාරද කියා සිටියේ තමන් මමහේලගේ ප‍්‍රකාශයන්ට එකඟ වන බවත්, තමාද සිදු කළේ අහපු ප්‍රශ්නයකට පිළිතුරු දීම පමණක් යැයිද කියා සිටියේය.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සම්බන්ධයෙන් ප‍්‍රශංසනාත්මකව අදහස් පල කල සංගක්කාර ඔහු හා සාකච්චා කල පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක ඔහු සිටි බවද කීවේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්