ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


2434.jpgබොලිවුඩයේ අහිංසකාවිය ලෙස ආශිකී 2 චිත්‍රපටය හරහා එකරැයින් ජනප්‍රියත්වයට පත් ශ්‍රද්ධා කපූර්, පසුගිය සතියේ වෝග් සඟරාව වෙනුවෙන් කළ ඡායාරූප එකතුව දැන් දැඩි සේ කතාබහට ලක් වෙලා.

විශේෂයෙන්ම ජනප්‍රිය නළු ශක්ති කපූර්ගේ දුව වන ශ්‍රද්ධා, මේ විදිහට බිකිනි ඇඳගෙන ඡායාරූපවලට පෙනී සිටීම ගැන බොහෝදෙනෙක් තුළ යම් අප්‍රසාදයක් ඇති වෙලා.

ඒත් මේ ආකාරයට ඇය වෝග් සඟරාවට එකතු වුණේ ප්‍රථම වතාවටයි. මේ අතර මේ ඡායාරූප දුටු තවත් සමහරු නම් කියන්නේ මේ ඡායාරූප තුළින් ඇගේ සැඟවී තිබුණු සරාගී ස්වරූපය ඉස්මතු වුණා කියලයි.

ඒ නිසා දැන් ඇය අනිල් කපූර්ගේ දුව වන සෝනම් කපූර්ටත් වඩා හැඩකාරයිලු. ඒත් මේ ගැන සෝනම්ගෙන් ප්‍රශ්න කළාම සෝනම් කියලා තියෙන්නේ තමන්ට වඩා ශ්‍රද්ධා හැඩ වුණත් නැතත් තමන්ට ඒක ප්‍රශ්නයක් නැහැ කියලයි.

අනික ඇය තමන්ගේ පළමු චිත්‍රපටයම සුපර් හිට් එකක් වන තරමේ රංගනයක් ඉදිරිපත් කරපු එක ගැන සතුටු වෙනවා කියලත් සෝනම් කියලා තියෙනවා.

ඒ කොහොම වුණත් ශ්‍රද්ධා මේ ගැන වගේ වගක් නැතුව තමන්ගේ අලුත් චිත්‍රපටයේ වැඩකටයුතුවල යෙදෙනවා. ඒ 'හයිඩර්' චිත්‍රපටයයි. ඇය සමග මෙවර ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ෂහීඩ් කපූර්.
1550.jpg 1556.jpg 2434.jpg 2438.jpg 3293.jpg 3296.jpg 4186.jpg 4188.jpg 5104.jpg 676.jpg

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්