ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ රහස අයි.පී.එල්. ක්‍රීඩා කිරීම බවත්, එමනිසා ඉන්දියානු ක්‍රීඩකයන්ගේ දුර්වලතා හඳුනාගෙන තරගයට මුහුණදීමට හැකිවූ බවත් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ලසිත් මාලිංග පැවසීය.
“ඉන්දියානු පිතිකරුවන්ට පන්දු යැවිය යුත්තේ කෙසේද, පන්දු යවන්නන්ට කෙසේද පන්දුවට පහර දෙන්නේ ලෙස ඔවුන්ගේ සියලු දුර්වලතාවන් හඳුනාගෙන සිටියා. මේ හැමදේම හඳුනාගත්තේ අයි.පී.එල්.ක්‍රීඩාකළ නිසා. එම නිසා පන්දු යවන්නන් නිසියාකාරව අවශ්‍ය මොහොතේදී යොමුකිරීමට හැකියාව ලැබුණා.
මම වඩාත් සතුටු වෙනවා අයි.පී.එල්. ක්‍රීඩා කරලා ලැබූ අත්දැකීම්වලින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට ලැබීම ගැන.ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ රහස අයි.පී.එල්. ක්‍රීඩාකිරීමයි.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්