ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

1968 වර්ෂයේදී මාඋස්සාකැළේ ජලාශය ඉදිකිරීමේදී යට වූ මස්කෙළිය පැරණි නගරයේ තිබූ විහාරස්ථානය, ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමග මතු වී තිබේ.

මෙම විහාරස්ථානයේ අඩි 15 ක් උස අඩි 20 ක් පළලට තිබූ කැටයම් සහිත කළු ගලෙන් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ල කඩා වැටීමත් එම කළු ගල් කොටස් විශාල ප‍්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ජලාශ භූමියෙන් රාතී‍්‍ර කාලයේදී රැගෙන ගොස් ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති. 

1930 වර්ෂයේ ඉදිකර ඇති මෙම විහාරස්ථානයේ දැනට බුද්ධ ප‍්‍රතිමාවක් පමණක් තිබෙන අතර, එම විහාරස්ථානය නැවත යථා තත්වයට පත්කර දෙන ලෙසද ප්‍රදේශවාසීනහු ඉල්ලා සිටිති. මාඋස්සාකැළේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මේ වන විට 80% ක් දක්වා පහළ බැස තිබේ. එවැනි ආකාරයට ජල මට්ටම අඩුවූ විට පැරණි සිද්ධස්ථාන නැවත ඉස්මතු වෙයි.





Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්