ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවට එරෙහිව ප්‍රබල හඬක් නැගු විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක ජනතාව ඉදිරිපිටදී අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බවට මාධ්‍ය වාර්තා කරයි .

එම පුවත මගින් හෙළිකොට සිටියේ විපක්ෂයේ එම මන්ත්‍රීවරයාගේ බොරු කොණ්ඩය ජනතාව ඉදිරිපිටදී ගලවා දැමීමට ආණ්ඩු හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවය.
එම පුවත සනාථ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමා පලදින්නේ බොරු කොණ්ඩයක් බව මාධ්‍යය හමුවේ පිළිගෙන ඇත.
රන්ජන් ඒ පිළිබඳව කල ප්‍රකාශය පහතින් බලන්න

"මම බොරු කොණ්ඩයක් පාවිච්චි කරනවා තමයි. ඒක කියන්න මට ලැජ්ජාවක් තිබ්බේ නැහැ. ලෝකෙය හිටපු ජනප්‍රිය නළුවන් වන එම.ජී.ආර්, රාජිනි කාන්ත්, අමිතාබ්, ලංකාවේ සිටි විජය කුමාරතුංග පවා විග් පාවිච්චි කළා. ආණ්ඩුවේ ගොඩක් අයත් බොරු කොන්ඩ දානවා. මට හිතෙනවා මම දැන් බොරු කොන්ඩ දාන එක කුඩු එතනෝල් ගෙන්වනවා වගේ අපරාධයක් වෙලා. රන්ජන් රාමනායකගේ කොණ්ඩය අද ජිනීවා වල යුධ අපරාධ වගේ ජාතික ප්‍රශනයක් වෙලා. මම ආණ්ඩුවේ වංචා දුෂණ නිතර හෙළිදරව් කරන නිසා මගේ කොණ්ඩයට විතරක් නෙමෙයි මගේ මුනටත් ඇසිඩ් ගහනවා කියල තර්ජනාත්මක ඇමතුම් එනවා. මමත් ඒ ඕන දෙකට මුණ දෙන්න ලෑස්තියි. ජනතාව වෙනුවෙන් මගේ කොණ්ඩය විතරක් නෙවෙයි මගේ ජීවිතය උදුරාගත්තත් මම ඒගැන දුක් වෙන්නේ නැහැ."

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්