අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිලි දෙකක සී.සී.ටී.වී කැමරා සවිකළ
වෛද්‍යවරයාගේ වෛද්‍ය ලියාපදිංචිය වහාම අවලංගු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය
වෛද්‍ය සභාවට දැනුම් දී තිබෙනවා.එසේ කළහොත් නැවත කිසිදු රජයේ හෝ පෞද්ගලික රෝහලක සේවය කිරීමට එම වෛද්‍යවරයාට නොහැකි වනු ඇති. කටුබැද්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වන ඔහු සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් පසු වෛද්‍ය පත්වීම අපේක්ෂාවෙන් සිටි අයෙක්. ඔහු විසින් සී.සී.ටී.වී කැමරාව සවිකර තිබුණේ වෛද්‍යවරයන්ගේ වැසිකිළියක සහ කාර්යාලයීය වැසිකිළියකයි.පෙර පුවතට මෙතනින් යන්න