ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

බෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප සංවිධායිකා ප‍්‍රවීණි රංගන ශිල්පිනී ගීතා කුමාරතුංග මහත්මිය ගාල්ල ඉදුරුව ප‍්‍රදේශයේ ජනතාව විසින් ජල ප්‍රශ්ණයක් සම්බන්ධයෙන්  පවත්වන ලද උද්ඝෝෂණයකට පැමිණ මහත් අකරතැබ්බයකට මහුණ පෑවේය.
කොළඹ ගාල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ඉදුරුව මංසංධියේදී පැවති විරෝධතාව හමුවට ගැමිණි ගීතා ප‍්‍රශ්ණය කෙලිම් ජනාධිපතිතුමන්ට කතා කරන බවකියා ජනාධිපති කාර්යාලයට ඇමතුමක් ගත්තාය.
මේ ජනාධිපතිතුමාගේ නොම්බරේ.. බොරු කියන්න ඕන නෑ මට… ඔයාට ඕනෙ නැති වුණාට මට ඕනනේ.. තමුසෙලාට වතුර ඕන නම් එතුමාට තමයි කියන්න ඕනෙ..
ජනාධිපති කාර්යාලයේ  ඕනෑම පුද්ගලයෙකුට ඇමතිය හැකි ස්ථාවර දුරකතනය වෙත ඇමතුම ඈ ගත්තේ ජනාධිපතිතුමන්ගේ ජංගම දුරකතනයට අමතන්නා සේය. එහා කෙලවරින් ඇමතුවේ දුරකතන ක‍්‍රියාකාරිනියකි.

ආ.. මට මිස් අතිගරු ජනාධිපතිතුමාව සම්බන්ධ කරලා දෙන්න… පොඩි වෙලාවකට. වැදගත් කාරණයක් කියන්න.
තංගල්ලෙද ඉන්නෙ.. හොදමයි.. හොදමයි..
ප‍්‍රදේශයේ පවතින භූගත ජලය අධික කිවුලෙන් යුක්ත වන නිසා ජනතාව විමසා සිටියේ දකුණු පළාත් සභා මැතිවරණයට ප‍්‍රථමව ව්‍යාපෘතිය ආරම්භ කරන්නේද  කියාය. එවිට ගීතා කුමාරසිංඑ මහත්මිය කියා සිටියේ එය සිදුකළ නොහැකි බවත් තමන්ද බොන්නේ මෙම වතුර බවත්ය. එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ බොරු කියන්න එපා ඔයා බොන්නේ බෝතල් වතුර යනුවෙනි.
ගීතා පසු බා ගියාය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්