ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කොළඹ-07, පිහිටි බුද්ධ ශාසන අමාත්‍යංශය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අද දහවල් පැවති උද්ඝෝෂණයකදී උණුසුම් තත්ත්වයක් ඇතිවූවා. ඒ අග‍්‍රාමාත්‍යවරයා භික්ෂූන් වහන්සේට අපහාස වන අයුරින් කල ප‍්‍රකාශකයක් සම්භන්ධයෙන් මහා සංඝරත්නයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගත යුතුයැයි කියමින් සිහළ රාවය සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් සිදුකල උද්ඝෝෂණය අතරතුරදීය. උද්ඝෝෂණය නිසා මල්පාර සම්පූර්ණයෙන් වසා දැමුනා. උද්ඝෝෂකයින්ගෙන් පිරිසක් අග‍්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළුවීමට උත්සහ දැරීමේදී පොලීසිය සමග ඇතිවූ ගැටුමෙන් භික්ෂූන් වහන්සේ නමක් තුවාල ලැබූවා. උද්ඝෝෂකයින් පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශය ඉල්ලා අස්කරගෙන අග‍්‍රාමාත්‍යවරයා භික්ෂූන් වහන්සේගෙන් දින දෙකක් ඇතුලත සමාව ගතයුතු බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගන්නා බවට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ අත්සනින් යුත් ලිපියක් සිංහල රාවය සංවිධානයට භාරදීමෙන් පසු විරෝධතාවය අවසන් වූ බව වාර්තා වනවා.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්