ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කැලණිය ‍පොලිස් කොට්ඨාසයේ කාන්තා ‍පොලිස් පරීක්ෂකවරියක් බිරිඳ සමග නිදියහනේ සිටි එක්දරු පියකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ බවට බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් පරීක්ෂකවරිය තම සැමියාට මරණීය තර්ජනය කර පැහැරගෙන ගිය බවට බිරිය පෙරේදා (28) රාත්‍රී පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර ඇත.
‍පොලිස් පරීක්ෂකවරිය ත්‍රිරෝද රථයකින් පෙරේදා (28) පෙරවරුවේ එක්දරු පියාගේ නිවසට ගොස් තිබේ. එම නිවසේ කාමරයක් තුළ එක්දරු පියා, බිරිය හා දරුවා සමග ඇඳ මත සිට ඇත. ‍පොලිස් පරීක්ෂකවරිය එම කාමරයට ගොස් තමන් සමග එන ලෙස එක්දරු පියාට පවසා තිබේ. එහිදී බහින්බස් වීමක්ද සිදුවී ඇති අතර පසුව ඔහුගේ මෝටර් රථයෙන්ම එක්දරු පියාත් ‍පොලිස් පරීක්ෂකවරියත් වත්තල මුහුදු වෙරළට පැමිණ ඇත.
සැමියා නිවසට පැමිණීමෙන් පසු බිරිය ‍පොලිස් පරීක්ෂකවරිය කළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර තිබේ.
‍පොලිස් පරීක්ෂකවරිය ‍පොලිස් අධිකාරිවරයකුගේ ‍ලේකම්වරියක ලෙස සේවය කරන අතර ඇය ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව්වක විනිසුරුවරියක ලෙස කටයුතු කරයි.
- Lakbima

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්