නෙහාරා - මේනක ආදර අන්දරය දැන් කාටවත් රහසක් නෙවෙයිනේ... ඒ විතරක් ද ඒ
දෙන්නා විවාහ වෙන ආරංචියත් අලුත් එකක් නෙවෙයිනේ... දෙන්නටම ආදරය කරන
ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා ඒ දවස උදා වෙනකන්. ආරංචියේ හැටියට දෙන්නාගේ
විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ ජනවාරි 28 වැනිදා...
තිරයේ පෙම්වතා, එහෙමත් නැත්නම් තමන්ගේ හොඳම යාළුවා සැමියා කරගන්න නෙහාරාටත්, තිරයේදී විතරක් නෙවෙයි හැබෑටම නෙහාරාට ආදරය කරපු මේනකටත් එයාලාගේ ජීවිතේ ලස්සනම දවසට සුබ පතන්න අපි අමතක කරන්නේ නෑ... මැසි තුඩකින්වත් කරදරයක් හිරිහැරයක් නොවී, ආදරය බිඳක්වත් අඩු නොවී යහපත් පවුල් ජීවිතයක් ගතකරන්නට දෙන්නට හැකියාව ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා.