ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වැඩිම දෙවන මනාලියන් සහිත විවාහ උත්සවය පවත්වමින් ඊයේ ලංකාවේ නම ගිනස් වාර්තා පොතට එකතු වුණා.

දෙවන මනාලියන් 126ක්, දෙවන මනමාලයන් 25ක්, මල් කුමාරයන් 20ක්, මල් කුමාරියන් 23ක් සහභාගී වූ මෙම වාර්තාගත විවාහයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියයි.

වාර්තාවට හිමිකම් කියන ලද්දේ මංගල ඇඳුම් නිර්මාන ශිල්පිනී චම්පි සිරිවර්ධනයි. ඇය මනාලියගේ නෑනා කෙනෙකි. මනාල යුවල වූයේ නිසන්සලා හා නලීන්ය.

මීගමුවේ ඇවෙන්ඩ්‍රාගාර්ඩ්න් හෝටලයේදී පැවැත්වුණු මෙම විවාහයේ ජායාරූප එකතුවක් පහතින්.



Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්