ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අනුරාධපුරයේ, විහාරහල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් තුළ නිදි යහනේදීම සඳුදා (04) රාත්‍රියේ පස් දෙනෙක් කපා කොටා ඝාතනය කර තිබේ. අඟහරුවාදා (05) උදේ අසල්වාසීන් විසින් අනුරාධපුර පොලිසියට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ වී තිබේ. මෙම නිවසේ හිමිකරුවා යැයි කියන්නේ පියාදාස නැමැති අයකුටය.ඔහු සමග එම නිවසේ ඔහුගේ බිරිඳ , දියණිය සහ පුතා ජීවත් වී තිබේ.
සඳුදා (04) සවස පියදාසගේ සොයුරියක් මහියංගනයේ සිට මෙම නිවසට පැමිණ ඇත්තේ ඇගේ පුතා සහ තවත් පුද්ගලයෙක් සමඟයි. මහියංගනයේ ඇයට හිමි වී තිබූ ඉඩමක් විකුණා දමා විහාරහල්මිල්ලෑවේ පියදාස නිවසට පැමිණ තිබේ.
අඟහරුවාදා උදේ අසල්වාසීන්ගේ දැනුම්දීම මත පැමිණි අනුරාධපුර පොලිසිය නිවස තුළ තිබී පස් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. මියගොස් සිටි අය අතර පියදාසගේ බිරිඳ, දියණිය, පුත්‍රයා, මහියංගනයේ සිට පැමිණ කාන්තාව සහ ඇගේ පුත්‍රයා වන බව පොලිසිය කියයි.
පියදාස බරපතල කැපුම් තුවාල සහිතව වැටී සිටි අතර ඔහු වහා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකට වෙත රැගෙන යනු ලැබීය. පියදාගේ බිරිඳගේ සොහොයුරිය සමග පැමිණි පුරුෂයා මේ වනවිට අතුරුදන් බව පොලිසිය කියයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්