ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

විශේෂ අවශ්‍යතා ඇති සිසුවෙකු සාමාන්‍ය සිසුන් සමග අධ්‍යාපනය ලබා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 166 ලබා ගෙන විභාගය සමත්වූ දක්ෂ සිසුවකු ලක්බිම on line වෙත හමු විය. මාවරල ශී‍්‍රමත් අනගාරික ධම_පාල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මෙම දරුවා, රිවි`දු හංස ශාලූක ජාසිංහ නම් වේ. ඉපදී එක් වර්ෂයක් ගත වූ අවස්ථාවෙහි, රෝගී තත්වයකට ලබා දුන් එන්නතක් වැරදීමෙන් කන් ඇසීම  නැති වී තිබේ.වෛද්‍ය උපදෙස් මත ශ‍්‍රවණාධාර කට්ටලයක් ළමයා භාවිත කළද, ඒවා ප‍්‍රමිතියෙන් අඩු වූ ඒවා බැවින්,
බොහෝ අවස්ථාවල අබලන් වීම නිසා ශ‍්‍රවණාධාර නොමැතිව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මෙම සිසුවාට සිදුව තිබේ. කන් ඇසෙන සාමාන්‍ය ළමයි සම`ග එකට ඉ`දගෙන අධ්‍යාපනය ලැබීමේදී,මෙම දරුවා දැඩි පීඩනයකට හා අපහසුතාවනට පත්ව සිටි බව දෙමව්පියෝ පවසති.

ශිෂ්‍යත්ව විභාගයට දැඩි උනන්දුවකින් සහ කැපවීමකින් මුහුණ දුන් මෙම දරුවා,අධ්‍යාපන කටයුතු ස`දහා මෙන්ම බාහිර ක‍්‍රියාකාරකම් වලටද දස්කම් දක්වා ඇත.දරුවාගේ මව ස්නායු ආබාධයකින් රෝගාතුරව මාස 4 කට අධික කාලයක් එක්තැන්ව සිට ඇත. එම කාලයේදී දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට මවගෙන් ලැබිය යුතු සහයෝගය,උදව්ව, හෝ රැුකවරණය ලබා ගැනීමට මෙම දරුවාට වාසනාව ලැබී නැත.

කණ_ සංඛ බද්ධයකට රුපියල් ලක්ෂ 28 ක්ද, නියම ප‍්‍රමිතියෙන් යුත් සවන් වහල් (ශ‍්‍රවණාධාර) කට්ටලයක් ස`දහා රුපියල් ලක්ෂ 4 ක්ද වැය වන බව වෛද්‍යවරු පවසා ඇතත්,ස්ථිර රැකියාවන් නොකරන වෙනත් ආදායම් මාග_ද නොමැති දෙමව්පියන් සතුව ඒ ස`දහා ප‍්‍රමාණවත් මුදලක් නොමැති නිසා පරිත්‍යාග ශීලීන්ගේ සහයෝගයක්   දෙමව්පියන් අපේක්ෂා කරයි.
ආබාධිත තත්වයක් තුල බාධක මැද ශිෂ්‍යත්ව විභාග කඩඉම සමත් කළ ,දීප්තිමත් අනාගතයකට සිහින දකින මෙම සිසුවාට අධ්‍යාපනය ලැබීමට, ප‍්‍රමිතියෙන් යුත් ශ‍්‍රවණාධාර කට්ටලයක් ලබා දීමට කාරුණික වූ පරිත්‍යාගශීලී අයෙකු වේ නම්, දුරකථන අංක 0710144331 ට හෝ 0710899452 ට කථා කොට පියා වන රණදේව මහතා අමතන මෙන් ද දරුවාගේ මව ඉල්ලීමක් කර සිටින්නීය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්