ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ගම්පහ මහ රෝහලේ දී පැවැති මරණ පරීක්ෂණයකදී මියගිය අයගේ මළ සිරුර ඉල්ලා විවාහ සහතික රැුගත් කාන්තාවන් දෙදෙනකු ඉදිරිපත්වීම නිසා මරණ පරීක්ෂකවරයා දැඩි අපහසුතාවකට පත්වූ පුවතක් වාර්තා විය.
වැලිවේරිය නගර ආසන්නයේ දී ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම මියගොස් තිබිණ. එම අනතුරින් මියගොස් තිබුණේ 35 හැවිරිදි අයෙකි.
මරණකරු 2004 වසරේ දී හා මේ වසරේදී විවාහ දෙකක් කරගෙන ඇත. මෙම බිරින්දෑවරුන් දෙදෙනා මෙලෙස මෘත දේහය භාරගැනීමට පැමිණ තිබේ. කෙසේවෙතත් අවසානයේ දී මරණකරුගේ පියාට මෘත දේහය භාරදීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත. මෙහිදී අවසන් කටයුතු සිදුකර අවසන් වනතෙක් කිසිදු කලකෝලාහලයක් සිදුනොකිරීමට කාන්තාවන් දෙදෙනාට මරණ පරීක්ෂකවරයා අවවාද කර ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්