ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තම අයියාගේ බිරිඳට තමා සමඟ කායිකව එක්‌වන ලෙසට පිහියක්‌ එල්ල කොට බිය ගන්වා නිතර නිතර කරදර කළ බව කියන ඇගේ සැමියාගේ මල්ලී රුපියල් 7500 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් දුලානි එස්‌. වීරතුංග මහත්මිය නියෝග කළාය.

ඇප නියම වූ සැකකරු වූයේ ජා ඇල දඬුqගම පදිංචි එල්. නිහාල් ප්‍රනාන්දු නමැත්තෙකි. මෙහි පැමිණිලිකාරිය වූයේ සැකකරුගේ ලොකු නෑනා වන ජාඇල වහටියගම ප්‍රදේශයේ පදිංචි විවාහක කතකි. ජාඇල පොලිසිය පැමිණිල්ල මෙහෙය වීය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 2014 පෙබරවාරි මස 26 වෙනි දින පැවැත්වේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්