ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කර පළමු පැය 13 තුළදී එම මාර්ගයේ රථ වාහන එකොලොස් දහසක් ගමන් කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා සඳහන් කළේ අද උදෑසන 7.00 වන විට රුපියල් ලක්ෂ 30ක ආදායමක් උපයා ගැනීමට හැකිවූ බවයි.

ඊයේ පස්වරු 6.00 සිට රථවාහන ගමනාගමනයට අධිවේගී මාර්ගය විවෘත කෙරුණු අතර පළමු පැය තුළදී පමණක් රථ වාහන 3000ක් පමණ එම මාර්ගයේ ගමන් කර තිබේ.

මේ අතර එම මාර්ගයේ මගී ප්‍රවාහන බස්රථ සේවාව අද පෙරවරුවේ ආරම්භ විය.

කොළඹින් හා මීගමුවෙන් බස්රථ සේවාව ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගී විය.

ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ දැනට බස්රථ 13ක් ධාවනය සඳහා එක් කර ඇති අතර ඉදිරියේදී එම සංඛ්‍යාව ඉහළ නංවන බවයි.

සෑම විනාඩි 15කටම වරක් ගමන් ආරම්භක ස්ථානවලින් බස් රථ ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්