ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පොට්ටු අම්මාන්
එල්ටීටීඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ වැඩිමහලු සහෝදරයා රහසිගතව මෙරටට පැමිණ යාපනයේ පදිංචි වී සිටියදී මියගොස් ඇත. ජර්මනියේ පුරවැසිභාවය ලබා සිටි ෂන්මුගලිංගම් සිවඥානකුමාර් නම් මොහු මියගිය බව අනාවරණය වීමෙන් පසු ජර්මන් රජය ඔවුන්ගේ මෙරට තානාපති කාර්යාලය හරහා සිවඥානකුමාර්ගේ මෘත දේහය රහසිගතව ජර්මනියට ගෙන්වාගෙන තිබේ. යාපනයේ අරියාලෙයි කයිතඩි ප්‍රදේශයේ නිවෙසක මාස දෙකක් මොහු නතරවී සිට ඇති අතර ආරක්ෂක අංශ මඟින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී එය තමන්ගේ මහ ගෙදර බව පවසා තිබේ.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට එම නිවෙස පොට්ටු අම්මාන්ගේ ‘මහ ගෙදර’ නොවන අතර
සිවඥානකුමාර් බලහත්කාරයෙන් ඊට අයිතිවාසිකම් කීමට උත්සාහ දරා ඇත. මෙසේ පදිංචි වී සිටින අතරතුර පසුගිය 21 වැනිදා පාපැදියකින් නල්ලූර් කෝවිල අසලින් ගමන් කරමින් සිටියදී හදිසියේ වැලඳුණු හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇත. මේ මරණය සම්බන්ධයෙන් යාපනය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මේ මරණය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීමෙන් පසු සිවඥානකුමාර්ගේ මෘත දේහය කොළඹ ප්‍රසිද්ධ මල් ශාලාවකට රැගෙන විත් තිබේ. ඉන්පසුව ලංකාවේ ජර්මන් තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් එම මෘත දේහය පසුගිය බදාදා පස්වරු 1ට පමණ කටුනායක ගුවන් තොටුපොළට ගෙන ගොස්  එදිනම රාත්‍රියේ ජර්මනියට රැගෙන ගොස් තිබේ.

ෂන්මුගලිංගම් සිවශංකර් හෙවත් පොට්ටු අම්මාන්ගේ සහෝදරයා දීර්ඝ කාලයක සිට ජර්මනියේ පදිංචිව සිට ඇති අතර ඔහු මෙරටට පැමිණ ඇත්තේ සිය බිරිය සහ දරුවන් දෙදෙනාද මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණින් බව ආරක්ෂක අංශ හෙළිදරව් කරගෙන ඇත. සිවඥානකුමාර්ගේ බාල සහෝදරයා වන පොට්ටු අම්මාන් 1981 වසරේදී එල්ටීටීඊයට බැඳී ඇති අතර පසුව ඔහු එහි බුද්ධි අංශය වන ටොසී (TOSIS- Tigers Organization Security Intelligence Service) ප්‍රධානියා බවට පත්වී තිබේ. යුද්ධයේ අවසාන කාලය වූ 2009 මැයි මාසයේදී පොට්ටු අම්මාන් මියගිය බවට ආරක්ෂක අංශ විශ්වාස කළද ඔහුගේ මළ සිරුර සොයාගැනීමට හැකිවූයේ නැත. කෙසේ වෙතත් ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන පොට්ටු අම්මාන් මියගිය බව ඉන්දියාව මෙතෙක් පිළිගෙන

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්