ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කොටි ත්‍රස්තවාදීන්ගේ අරමුදල් රැස්කිරීම් හා අන්තර්ජාතික ජාලය තවදුරටත් ක්‍රියාත්මක බව ඇමෙරිකාව පවසයි. ඒ අනුවල එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකානු රජය තීරණය කර තිබේ.

කොටි සංවිධානය උතුරු ඇමෙරිකාවේල යුරෝපයේ සහ ආසියාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා විවිධ රාජ්‍ය නොවන සංවිධාන සිය අරමුදල් ජාලය මෙහෙයවීම සඳහා යොදාගෙන ඇති බව වොෂිංටනය පෙන්වා දෙයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදී මර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

 විවිධ පුණ්‍යායතන හා දෙමළ සංවිධාන යොදා ගනිමින් එකතු කරගන්නා අරමුදල් කොටි සංවිධානයට එකතු වන බවද එම වාර්තාවේ දැක්වෙයි. මේ අනුවල ශ්‍රී ලංකා රජය විසින් එල්.ටී.ටී.ඊ. විදෙස් ජාලය සක්‍රීය බවට කළ ප්‍රකාශය ඇමෙරිකාව අනුමත කර තිබේ.

කෙසේ වෙතත්ල ත්‍රස්තවාදය යළි ඉස්මතුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වෙයි. ශ්‍රී ලංකා රජය විසින් කොටි හිතවාදී ඩයස්පෝරාවට සම්බන්ධ ආයතන 16ක් සහ පුද්ගලයින් එක්සත් ජාතීන්ගේ රෙගුලාසිවලට අනුව ත්‍රස්තවාදී අනුග්‍රාහකයන් ලෙස පසුගියදා නම් කරන ලදී

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්