ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අම්බලන්තොට - මයුරපුර - රන්දියගම ප‍්‍රදේශයේ ගසක තිබියදී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්වු තරුණියකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. ඇයගේ මව අද උදෑසන ඇයගේ බාල සහෝදරිය පාසල් රැුගෙන යාමට පාරට පැමිණි අවස්ථාවේදී එ් අසල වූ නුග ගසක මෙම තරුණියගේ මළ සිරුර දැක ඇත්තේ. පසුව මේ සම්බන්ධයෙන් මව අම්බලන්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ජීවිතක්ෂයට පත්වු තරුණිය වයස අවුරුදු 19 ක් වන අතර, ඇය මීට මාස 02 කට පෙර අම්බලන්තොට - බැරගම ප‍්‍රදේශයේ තරුණයෙකු සමග විවාහ වී ඇති බවද සඳහන්. පසුගිය 26 වැනිදා රාති‍්‍රයේ ඔවුන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, අනතුරුව තරුණිය නිවසින් බැහැරව ගොස් තිබෙනවා. එ් අනුව දින 02 ක පමණ කාලයක් අතුරුදන්ව සිටි ඇය අද පෙරවරුවේ මෙලෙස සොයා ගැනුණේ.

කෙසේ වෙතත් අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අම්බලන්තොට පොලීසිය සඳහන් කළේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්